ඔබේ සිහින නිවහන තනන්නට හෝ අනාගත ආයෝජනයකට කුලියාපිටිය නගරයෙන්ම ඉඩමක් ගන්න සිතමින් ඉන්නවාද ?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුලියාපිටිය - නාරම්මල බස් මාර්ගයෙන් නගරයට ඇවිද යන දුරින් , "අස්සැද්දුම "
සුපිරි නේවාසික බිම් කොටස් ......
==================================
👉 කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින්
👉 ජනප්රිය පාසල් ,රෝහල් ,බැංකු ,සුපිරි වෙළෙඳසැල්
👉 සුපිරි අවන්හල් ,සාප්පු සංකිර්ණ ,
👉 අනෙකුත් සියලු රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා ඉතාමත් පහසු දුරින් ළගා වීමේ හැකියාව
➡️ අවම මුලික ගෙවීම 10% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්ද අප විසින්ම සකසා දෙනු ලැබේ .
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ නැතහොත් ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
✅ පිරිසිදු ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු සහ සියලුම අනුමැතින් සමගින් ....
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .