කුලියාපිටිය town එකට ළගින්ම ඔබේ සිහින නිවහන තනන්නට හෝ අනාගත ආයෝජනයකට හොඳම තැන PRIME අපෙන්...
කුලියාපිටිය - නාරම්මල බස් මාර්ගයට සමීපයෙන් , "අස්සැද්දුම " හංදියෙන්
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
➡️ කුලියාපිටිය නගරයට ඇවිද යන දුරින්
➡️ ජනප්රිය පාසල් , සුපිරි වෙළෙඳසැල් ,අවන්හල්,සාප්පු සංකිර්ණ සදහා
➡️ රෝහල් ,බැංකු ,රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
✅ තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ බැංකු ණය පහසුකම්
◼️ අවම මුලික ගෙවීම 10% යි .
◼️ නැතහොත්, ටික ටික මාස 40 න් ගෙවන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .