නේවාසික හෝ ව්‍යාපාරයකට සුදුසු .
කොට්ටාව නගරයට 02 km.
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
තලවතුගොඩ ,මාලඹේ නගර වලට පහසුවෙන් ලගාවීමේ හැකියාව .පන්නිපිටිය ධර්මපාල විදුහලට විනාඩි 10 න්.
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
කොට්ටාව නගරය අවටින් ඉඩමක් සොයන ඔබට .විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..