කොට්ටාව ,මාලඹේ බස් පාරට මුහුනලා ඇති මෙම ඉඩම් ව්‍යාපෘතියේ නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම බිම් කොටස් කිහිපයක් ඇත, තව ද කොට්ටාව නගරයට 02 km යි. කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් , විද්‍යාල හන්දියට විනාඩි පහේන් , ජලය ,විදුලිය ,කාණු පද්ධති ඇතුළු සියලු පහසුකම් ලබා දි ඇති මෙම ඉඩම් ව්‍යාපෘතියේ ඔබත් ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න .
විස්තර සදහා අමතන්න . පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..