කොට්ටාව ,මාලඹේ බස් පාරට මුහුනලා පිහිටි .
නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම .
කොට්ටාව නගරයට 02 km .
කොට්ටාව හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
පාරට මුහුනලා හා ඉඩම ඇතුලත බිම් කොටස් කිහිපයක් .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය මාස 24 න් ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ...