Kitchen Helper - Colombo

Posted by Kapruka Careers MEMBER
32 days

Job location
Colombo
Company / Employer
Java Lounge
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Operations
Role / Designation
Kitchen Helper
Gender preference
Any
Application deadline
2019-09-30
Required experience (years)
0

About the role

| Java Lounge ( Kapruka සමාගමේ අනුබද්ධ ආයතනයකි. ) |

Java Lounge සමඟින් එක්වන්න. !

Java Lounge ශ්‍රී ලංකාවේ අංක 01 කොෆි ෂොප් ආයතනයකි. කොළඹ අවට ශාඛා ජාලයකින් සැදුම්ලත් අපගේ විශිෂ්ඨ වූත්, මිත්‍රශීලි වූත් තරඟකාරී පරිසරයක සේවය කිරීමට කැමති ඔබට කොළඹ සහ ඒ අවට පිහිටා ඇති කොෆි ෂොප් ආයතනයේ ශාඛාවන්හි සේවය කිරීමට අවස්ථාවක් !

# තනතුර : මුළුතැන්ගේ සහායක | Kitchen Helper - Colombo
===========================================

# සුදුසුකම් :

~ පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ,
~ පාසැල් හැරගිය අයටද අයඳුම් කළ හැක.

# ප්‍රතිලාභ :

තෝරාගන්නා අයඳුම්කරුවන්ට ආකර්ශනීය වැටුප් පැකේජයක් සහ වෘත්තීය සංවර්ධන අවස්ථා හිමි වේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.

සම්මුඛ පරීක්‍ෂණ සඳහා ඔබගේ අයඳුම්පත, ජාතික හැදුනුම්පතේ පිටපතක්, ග්‍රාමසේවා සහතිකයක්, උප්පැන්න සහතිකයේ පිටපතක්, සහ වෙනත් සහතික සමඟ පහත ලිපිනයෙහි සඳහන් අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.

කළමණාකරු - මානව සම්පත්,
Kapruka.com (පුද්ගලික) සමාගම,
අංක 237/22A, විජය කුමාරණතුංග මාවත, කොළඹ 05.


More ads from Kapruka Careers