Kiribathgoda Fully Furnished Luxury House for Sale (SSPH-106)
🏡 කිරිබත්ගොඩ අංගසම්පූර්ණ සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත (SSPH-106)
🔸 ලිපිනය : තැබිලිගස්මුල්ල පාර, කිරිබත්ගොඩ.
🔸 ඉඩම් ප්‍රමාණය : පර්චස් 11.9
🔸 නිදන කාමර - 04
🔸 නාන කාමර - 03
🔸 වර්ග අඩි 3000
🔸 බිම් මහල
🟢 සාලය
🟢 නිදන කාමර 2
🟢 නාන කාමරය
🟢 සාලය
🟢 රූපවාහිනී නැරඹුම් අවකාශය
🟢 කෑම කාමරය
🟢 පෑන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
🟢 වැරන්ඩාව
🔸උඩු මහල
🟢 නිදන කාමර 2 (සඳළුතලය සමඟ)
🟢 නාන කාමර 2
🟢 රූපවාහිනී නැරඹුම් අවකාශය
🟢 ලොබිය
🔸 පිටත සේවක නාන කාමරය
🔸 මුළු නිවසම ටයිල් (Rocell) සහ ෆිනිෂින් වහලය
🔸 CCTV කැමරා පද්ධතිය සහ ආරක්ෂක එලාම් පද්ධතිය
🔸 Solar උණුවතුර පද්ධතිය
🔸 ගඩොල් බිත්ති
🔸 කුඹුක් තරප්පු පෙළ
🔸 තේක්ක දොර ජනෙල්
🔸 වට තාප්පය සහ රෝලර් ගේට්ටුව
🔸 ගෘහ භාණ්ඩ ඇතුළත් නොවේ
🔸 වාහන 4 ක් නැවැත්වීමේ පහසුකම්
🔸 ඉඩ පහසුකම් සහිත අලංකාර ගෙමිදුල
🔸 කොළඹ නුවර ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500 (ගාල හංදිය)
🔸 කිරිබත්ගොඩ මාකොළ ප්‍රධාන බස් මාර්ගයට මීටර් 300 (තැබිලිගස්මුල්ල හංදිය)
🔸 කිරිබත්ගොඩ නගරයට මීටර 800 (ගැමුණු මාවත හරහා)
🔸 කිරිබත්ගොඩ නගරය අවට සියලුම බැංකු, වෛද්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, විහාරමහා දේවී බාලිකා පාසැල ඇතුළු මූලික පහසුකම් සියල්ලටම මිනිත්තු 5න් ළඟාවිය හැක
🔸 පෞද්ගලික මාවතක පිහිටා ඇත
🔸 තුන්වන මහල- rooftop
🔸 පුළුල් පිවිසුම් මාර්ගය සහ පැය 24 පුරාම ආරක්ෂාව සහිතයි
🔸 නිරවුල් සින්නක්කර ඔප්පුව සහ අනුමත සියළුම ළියකියවිලි සහිතයි
🔸 නිදහස් හා සාමකාමී පරිසරය
🔸 මිල සාකච්ඡා කළ හැකිය
-------------------------------------------------------------------------
🏡 Kiribathgoda Fully Furnished Luxury House for Sale (SSPH-106)
🔸 Address : Thabiligasmulla Road, Kiribathgoda.
🔸 Land Size: 11.9 Perches
🔸 Bedrooms - 04
🔸 Bathrooms - 03
🔸 3000 sq ft
🔸 Ground floor
🟢 Living room
🟢 2 bedrooms
🟢 Bathroom
🟢 Living room
🟢 TV lounge
🟢 Dining room
🟢 Kitchen with pantry cupboard
🟢 Veranda
🔸 Upper floor
🟢 2 bedrooms (with balconies)
🟢 2 bathrooms
🟢 TV lounge
🟢 Lobby
🔸 Outside servant bathroom
🔸 Whole house tiled (Rocell) and finished roof
🔸 CCTV camera system and security alarm system
🔸 Solar hot water system
🔸 Brick walls
🔸 Kumbuk stairs
🔸 Teak doors and windows
🔸 Boundary wall and roller gate
🔸 Parking facilities for 4 vehicles
🔸 Spacious and beautiful garden
🔸 Without furniture
🔸 500 meters to Colombo-Kandy main bus route (Gala junction)
🔸 300 meters to Kiribathgoda-Makola main bus route (Tabiligasmulla junction)
🔸 800 meters to Kiribathgoda town (via Gemunu Mawatha)
🔸 All the basic amenities around Kiribathgoda town including banks, medical institutions, supermarkets, Viharamaha Devi Balika School can be reached within 5 minutes
🔸 Located on a private road
🔸 Third floor- rooftop
🔸 Wide entrance road and 24 hour security
🔸 Clear deeds
🔸 Free and peaceful environment
🔸 Price is negotiable
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Land for Sale Near Makola, Kiribathgoda (SSPL-108)
80.0 perchesMEMBERGampaha, Land For SaleRs 850,000 per perch54 days
Makola Land for Sale (SSPL-126)
7.0 perchesMEMBERGampaha, Land For SaleRs 8,600,000 total price39 days
Badalgama House for Sale (SSPH-146)
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,500,0007 days
House for sale in Gampaha-Narangwala (SSPH-136)
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,500,00014 days
