Badalgama House for Sale (SSPH-146)
🏡 බඩල්ගම නිවසක් විකිණීමට ඇත (SSPH-146)
🟢 ලිපිනය - No-265, ලිවේරා වත්ත, කටුකෙන්ද, බඩල්ගම.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 32
🟢 නිදන කාමර - 04 (AC සහිත ප්රධාන නිදන කාමරය)
🟢 නාන කාමර - 02 (එක් නාන කාමරයක් පිටත ඇත)
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 පිටත මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2700
🟢 උණු වතුර
🟢 SLT ෆයිබර් ටෙලිකොම්
🟢 CCTV - කැමරා 8
🟢 ජල ටැංකි 2 ක්
🟢 ළිඳට අමතර අඩි 120 ගැඹුර නල ළිඳ
🟢 පළතුරු සිටවා ඇත (අල්පොන්සු අඹ, කර්තකොලොම්බන් අඹ, අලිගැට පේර, දෙලුම්, රඹුටන්, පිනි ජම්බු, ගස්ලබු)
🟢 මිගමුවට - 22km
🟢 කටුනායකට - 25km
🟢 මරදගහමුලට - 10km
🟢 පන්නලට - 7km
🟢 මාකදුරට - 7km
🟢 මීගමුව-කුරැණැගල පාරට - 50m
🟢 පන්නල ජාතික පාසැල, කන්නගර ජාතික පාසැල ,සදලන්කාව ජාතික පාසැලට - 7km
🟢 කාර්ගිල්ස් - සියලුම රාජ්ය බැංකු සහ සියලුම පෞද්ගලික බැංකු 7km ඇතුළත
🟢 සිරියෝ ඇඟලුම් කම්හලට සහ වරියෝ (පරිගණක කොටස්) කම්හලට - 1km
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
------------------------------------
🏡 Badalgama House for Sale (SSPH-146)
🟢 Address - No-265, Livera Wattha, Katukenda, Badalgama.
🟢 Land Size - 32 Perches
🟢 Bedrooms - 04 (Master Bedroom with AC)
🟢 Bathrooms - 02 (One bathroom is outside)
🟢 Living Room
🟢 Kitchen
🟢 Another outside kitchen
🟢 Sq Ft - 2700
🟢 Hot water
🟢 SLT Fiber Telecom
🟢 CCTV - 8 cameras
🟢 2 water tanks
🟢 120 feet deep tube well in addition to the well
🟢 Fruits planted (Alphonso mango, Karthakolomban mango, avocado, pomegranate, rambutan, pini jambu, papaya)
🟢 To Negombo - 22km
🟢 To Katunayake - 25km
🟢 To Maradagahamula - 10km
🟢 To Pannala - 7km
🟢 To Makandura - 7km
🟢 To Negombo-Kurunegala Road - 50m
🟢 To Pannala National School, Kannagara National School, Sadalankawa National School - 7km
🟢 Cargills - All State Banks and All Private Banks within 7km
🟢 To Sirio Garment Factory and Vario System (computer parts) Factory - 1km
🟢 Flood Free Area
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


House for sale in Gampaha-Narangwala (SSPH-136)
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,500,0008 days
House for sale in Gampaha (SSPH-93)
Bedrooms: 6, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 46,000,00057 days
Land for sale in Gampaha (SSPL-106)
12.0 perchesMEMBERGampaha, Land For SaleRs 19,200,000 total price46 days
House for sale in Ja-Ela (SSPH-142)
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 11,900,0003 days
