🌴 මාකොළ ඉඩමක් විකිණීමට ඇත (SSPL-126)
🟢 ලිපිනය - අංක 309/10, මිහිදු මාවත, 2 වන පටුමග, මාකොළ උතුර, මාකොළ.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 7
🟢 අඩක් නිම කළ නිවස
🟢 නිදන කාමර 01
🟢 නාන කාමර 01
🟢 ජලය, විදුලිය සහ දුරකථන පහසුකම්
🟢 WIFI
🟢 දෙල්ගොඩ පාරට( 234 ) - මීටර් 600 යි
🟢 Y හන්දියට - කිලෝමීටර 1
🟢 කිරිබත්ගොඩට - කිලෝමීටර 3
🟢 කඩවතට - කිලෝමීටර 3
🟢 නුවර පාරේ සිට කිලෝමීටර 3
🟢 කීල්ස් සහ කාගිල්ස් - කිලෝමීටර 1 ඇතුළත
🟢 විශාඛා විද්‍යාලය සහ සපුගස්කන්ද සෝපිත මහා විද්‍යාලය - කිලෝමීටර 1 ඇතුළත
🟢 තැපැල් කාර්යාලයට, NSB, BOC, සම්පත් බැංකුව - කිලෝමීටර 1 ඇතුළත
🟢 ඉඩමට පිවිසුම් දෙකක් ඇත
🟢 නිරවුල් ඔප්පු සහ ලියකියවිලි
🟢 මිල සාකච්ඡා කළ හැකිය
------------------------------------------------
🌴 Makola Land for Sale (SSPL-126)
🟢 Address - No. 309/10,Mihidu Mawatha, 2nd Lane, Makola North, Makola.
🟢 Land Size - 7 Perches
🟢 Half-finished house
🟢 01 Bedrooms
🟢 01 Bathrooms
🟢 Water, electricity & telephone facilities
🟢 WIFI
🟢 To Delgoda Road(234) - 600m
🟢 To Y juntion - 1 km
🟢 To Kiribathgoda - 3km
🟢 To Kadawatha - 3km
🟢 From Kandy road - 3km
🟢 To Keels & Cargills within 1km
🟢 To Vishaka College & Sapugaskanda Sopitha Maha viddiyalaya within 1km
🟢 To Post office, NSB, BOC, Sampath Bank within 1km
🟢 Two entrances to the land
🟢 Clear deeds and documents
🟢 Price is negotiable