කිලෝ 45 ගෑස් රයිස් ස්ටීමර් – තැටි 12
එකවර වැඩි ප්‍රමාණයක් පිසගන්න
ගෑස් මගින් ක්‍රියාත්මක වේ
🍱 තැටි 12ක විශාල ධාරිතාව
ශක්තිමත් හා කල්පවතින නිෂ්පාදනයක්
🏨 හෝටල් | 🍽️ අවන්හල් | 👨🍳 කේටරින් සේවා | උත්සව ශාලා සඳහා ඉතා සුදුසුයි.
බත්, එළවළු, මස් වර්ග, වට්ටක්කා, පුඩිං වැනි ආහාර විශාල ප්‍රමාණයක් පහසුවෙන් සකස් කරගන්න පුළුවන්.
📞 077 721 0129
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රමාණය අදම වෙන්කරවා ගන්න.