කුලියට ගන්න එක නවත්තන්න! මාස 2න් ගාන කවර් වෙන 12 Tray Steamer එක
හෝටල්, රෙස්ටුරන්ට්, කේටරින් සර්විස්, බිරියානි කඩ, ඉන්ඩස්ට්‍රියල් කැන්ටින් කරන අයට නියම ආයෝජනය!
100% Gas -. Gas අඩුවෙන් පිච්චෙනවා - Energy Rating A
බත් විතරක් නෙවෙයි - ඉදි ආප්ප, පිට්ටු, වටලප්පන්, එළවලු, මස්, මාළු Steam කරන ඕනෑම දෙයක්
Heavy Duty රෝද 4 - ඕන තැනකට තල්ලු කරන් යන්න පුළුවන්
Brand New
දවසට බත් 3-4 වතාවක් උයන වෙලාව, මිනිස්සුන්ගේ මහන්සිය 70% අඩුයි. උයන කෙනාට නිදහසේ ඉන්න පුළුවන්.