කඩුවෙල වැලිවිට 8th mile Road , Low Level පාරට මීටර් 200 යි. මෙම දෙමහල් නිවස මුදල් අවශ්‍යතාවයක් මත කඩිනමින් විකිණීමට.
🛌 නිදන කාමර 4 යි.
🚿 බාත්රූම් 2 යි.
🛋️ සාලය
🍽️ මුලුතැන්ගෙය
🚗 වාහන 2 ක් සඳහා parking
⛩️ වට තාප්ප හා ගේට්ටුව.
📐 පර්චස් 10 ක ඉඩම.
✅ අනුමත සැලසුම්.
💯 නිරවුල් සින්නක්කර ඔප්පු.
🛣️ අඩි 15 මාර්ගය
💰22 Million | ලක්ෂ 220 යි.
සාකච්ඡා කල හැක.
Ref - KK : 13352