🛣️ කඩුවෙල වැලිවිටින් දෙමහල් නිවසක්! 🔑✨
නගරයට මීටර් 200ක ආසන්නයේ සිට ඔබේ සිහින නිවසට පිවිසෙන්න.
📍 පිහිටීම: ගොඩැල්ලවත්ත පාර, 08 කණුව, වෑලිවිට.
📏 ප්රමාණය: පර්චස් 6.25 | 1759 SQFT
නිවස තුළ ඇති විශේෂාංග:
✅ නිදන කාමර 04
✅ නාන කාමර 02
✅සේවක වැසිකිලි 01
✅ 1759 SQFT ඉඩකඩ සහිත සැලැස්ම
🏠️ඇයි මේ නිවස තෝරාගන්නේ?
🚍143 (හංවැල්ල - පිටකොටුව) ප්රධාන බස් පාරට 200m දුරින්.
🛣️කඩුවෙල නගරයට මිනිත්තු කිහිපයකින් ලඟා විය හැක (3.5 km).
පදිංචියට ඉතා සුදුසු නිස්කලංක වටපිටාව.
💰 මිල: ලක්ෂ 180/= (සාකච්ඡා කරගත හැක)
(Ref: Job No 13479)