ලක්ෂ 95/= හයිලෙවල් පාරට 300m /හෝමාගම ගොඩගමින් / පර්වස් 10 / අඩක් නිමකල දෙමහල් නිවස
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 වටරැක සිල්වා ගාඩින් සමනලතැන්න පාරෙන්
💎 හයිලෙවල් පාරට 300 m
💎 ගොඩගම හංදියට 4.5 km
💎 හෝමාගම නගරයටම 8 km
📢 ඉතා සීඝ්රයෙන් දියුණු වන ප්රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් දෙකටම
🔵 කාමර 2
🔵 නාන කාමරය
🔵 සාල
🔵 මුලුතැන්ගෙය
🔵 කෑම කාමරය
💧නල ජලය
⚡විදුලිය
📃 සින්නකර ඔප්පු
EE / KM / H - 13871