කඩුවෙල, කොරතොට , වදුරම්මුල්ල, සමුපකාර මාවතේ, ආයෝජනයකට කදිම, උස් හතරැස් බිම් කොටසක් විකිණීමට ඇත. (ID : KDWL003S)
⛳ඉඩමේ ප්රමාණය : පර්චස් 10 යි.
⛳පර්චසයක මිල : පර්චස් එකක් ලක්ෂ 7.00 යි.
⛳මාර්ග ප්රවේශය : අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ලියකියවිලි : නිරවුල් ඔප්පු සහ හිමිකම් සහ අනුමත ඉඩම් සැලසුම් ඇත.
⛳සම්පූර්ණයෙන්ම වටතාප්ප සහ ගේට්ටුව සවි කර ඇත.
⛳ආසන්නතම ස්ථාන වලට දුර :
📍 697 බස් මාර්ගයට විනාඩි 3 යි. (මීටර් 600)
📍 කඩුවෙලට විනාඩි 10 යි. ( 5 km )
📍 අතුරුගිරියට විනාඩි 7 යි. ( 4.5 km )