කඩුවෙල, කොරතොට, ආයෝජනයට සුදුසු, හතරැස් ඉඩමක් විකිණීමට ඇත. (ID:KDWL002S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 10 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 7 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ සම්පූර්ණයෙන්ම වට බැමි බැඳ, ගේට්ටු දමා ඇත.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 697 බස් මාර්ගයට මිනිත්තු 3 යි. (මීටර් 600)
📍 අතුරුගිරියට කිලෝමීටර 4.5 යි.
📍 අතුරුගිරිය අන්තර් හුවමාරුවට කිලෝමීටර 5 යි.
📍 මාලබේට කිලෝමීටර 7.5 යි.
📍 කඩුවෙලට කිලෝමීටර 5 යි.