කඩුවෙල ප්රදේශයේ කොළඹ ලෝ ලෙවල් පාරට මුහුණලා ඉඩමක් විකිණීමට ඇත. (ID: KADU002S)
⛳️ ඉඩමේ ප්රමාණය පර්චස් 97.30කි,
⛳️ පර්චසයකට ලක්ෂ 26.50 බැගින් බලාපොරොත්තු වේ, (මිල සාකච්චා කල හැක)
⛳️ ඉතා හොද අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
⛳️ මෙම ඉඩම නේවාසික කටයුතු සහ වාණිජමය කටයුතු යන ආදිය සදහා භාවිතා කල හැක,
⛳️ නෛතික තත්ත්වය: නීතිමය වශයෙන් කිසිදු බාදාවක් නොමැත,
⛳️ පහසුකම්: ජල සැපයුම සහ විදුලි සැපයුම ඇත,
⛳️ අඩි 60 කාපට් මාර්ගය (143 බස් මාර්ගයට මුහුණලා ඇත)
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
කඩුවෙලට කි.මි 2.2කි,
කඩුවෙල අන්තර් හුවමාරුවට මීටර 600කි,
කොතලාවලට කි.මි 3.4කි,
වැලිවිටට කි.මි 2.1කි,
කොළඹ නගරයට විනාඩි 32කි,