කොළඹ 14, නාගලගම් වීදියේ පිහිටි අපගේ 'සම්පත ක්‍රීම් හවුස්' තොග වෙළඳසැල සඳහා කාර්යශූර කැෂියර් මහතෙකු සොයමු.
අවශ්‍ය සුදුසුකම්
අධ්‍යාපන සුදුසුකම් - අවම වශයෙන් සාමාන්‍ය පෙළ (O/L) සමත් විය යුතුය.
අවශ්‍යතාවය - පරිගණක පද්ධතියක් (POS System) හැසිරවීමට හැකි, කාර්යශූර තරුණ මහතෙකු බඳවා ගනු ලැබේ.
පරිගණක පද්ධතියක් (POS System) භාවිතය සම්බන්ධව මුල සිටම පුහුණුව අප විසින් ලබා දෙනු ලැබේ. එබැවින් පළපුරුද්දක් නොමැති අයටද අපේක්ෂා කළ හැක.
පළපුරුද්ද - පුහුණු හෝ පුහුණු නොවූ අයට මේ සඳහා අයදුම් කළ හැක.
ප්රතිලාභ
මාසික වැටුප: රු. 45,000/= සිට 50,000/= දක්වා (දක්ෂතාවය සහ අත්දැකීම් මත තීරණය වේ).
අවශ්‍ය නම් නවාතැන් පහසුකම් ලබා දිය හැක.
නවීනතම ස්පර්ශක තිර සහිත (Touch Screen) පද්ධතියක් ඔස්සේ ඉතා පහසුවෙන් වැඩ කටයුතු සිදු කළ හැක.
වැඩ කරන ස්ථානය
සම්පත් ක්‍රීම් හවුස්, අංක 332, නාගලගම් වීදිය, කොළඹ 14.
වැඩි විස්තර සහ සම්මුඛ පරීක්ෂණ සඳහා අදම අමතන්න.