NCG Express ආයතනය සඳහා ආරක්ෂක නිළධාරීන් බඳවා ගැනේ 👮♂️
⛳️ සේවා ස්ථාන - පැපිලියාන
📌️ පැපිලියාන
✨️ වැටුප් - පැය 12 සේවා මුරය, සේවා මුර 40ක් පමණ සිදු කළ හැකිය.
🔹 පැය 12 සඳහා - 2,200/=
✨️ ඇඳුම (Uniform) - සුදු කමීසය හා කලු කලිසම (VIP Kit)
🏠️ නවාතැන් සපයනවා
✨️ සම්මුක පරීක්ෂණ සඳහා
🔹 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සෑම සතියේ දිනකම උදේ 9.00 සිට සවස 4.30 දක්වා,
🔹 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : උදේ 9.00 සිට 4.30 දක්වා
📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙත පැමිණෙන්න.
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 උප්පැන සහතිකයේ පිටපතක්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
වැඩි විස්තර සඳහා කතා කරන්න.
📞 0774791038 | 0772318544