# 💼 තනතුර : ගබඩා සහායක (පිරිමි)
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35ට නොවැඩි වීම.
【~】✪ ක්රියාශීලී සහ මනා පෞරුෂයකින් යුක්ත වීම.
【~】✪ පොත පතට ඇලුම් කරන්නෙකු වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගබඩාවට අදාළ සහායක කාර්යයන් ඉටු කිරීම.
【~】✪ ලබා දෙන අනෙකුත් කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
* ආකර්ෂණීය වැටුප්
* දිරි දීමනා
* පැමිණීමේ දීමනා
* වාර්ෂික ප්රසාද දීමනා
* තවත් දීමනා රැසක්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත ලිපිනයට හෝ දුරකථන අංක වලට අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය : 0768 296 550 / 0112 323 126
# 📪 ලිපිනය :
ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගම
මානව සම්පත් අංශය,
අංක 150, මිහිඳු මාවත,
කොළඹ 12.