කැලණිය, වරාගොඩ වත්ත ප්රදේශයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: KL13S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 17.86 යි.
⛳️ සම්පූර්ණ මිල (සාකච්ඡා කළ හැක) - මිලියන 22 යි.
⛳️ අසල්වැසි වටපිටාව - ඉතා හොඳයි.
⛳️ අඩි 12 ප්රවේශ මාර්ගය ඇත.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ මෙම ඉඩම ගංවතුර අවධානමක් නොමැති ඉඩමකි.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
📍 කැලණිය නගරයට 2km.
📍 කැලණිය දුම්රිය ස්ථානයට 1.4km.
📍 පෑලියගොඩ නගරයට 2km.
📍 කිරිබත්ගොඩ නගරයට 3km.
📍 කොලොන්නාව නගරයට 4km.