පෑලියගොඩ වරාගොඩ පාරට ඉතා ආසන්නයේ ඉඩමක් විකිණීමට ඇත (ID: PELI001S)
⛳️ ඉඩමේ ප්රමාණය- පර්චස් 21.5
⛳️ පර්චසයකට ලක්ෂ 26.50 බැගින් බලාපොරොත්තු වේ, (මිල සාකච්ඡා කළ හැක)
⛳️ ඉතා හොඳ අසල්වැසි වටපිටාවක් ඇත,
⛳️ අඩි 28 කාපට් කරන ලද මාර්ග ප්රවේශය
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
කැලණියට කි.මී 1.8 කි
පෑලියගොඩට කි.මී 2.2 කි
කිරිබත්ගොඩට කි.මි 2.5කි,
අංගොඩට කි.මී 3කි,
කොළොන්නාවට කි.මී.4කි,