කැලණිය, වරාගොඩ වත්ත ප්රදේශයෙන් ඉඩමක් විකිණීමට ඇත( ID : WRP01S)
⛳ ඉඩමේ විශාලත්වය- පර්චස් 15 යි.
⛳ පර්චසයක් මිල (සාකච්ඡා කළ හැක)- පර්චසයක් ලක්ෂ 22.00 යි.
⛳ අසල්වැසි වටපිටාව - හොඳයි.
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
කැලණිය නගරයට විනාඩි 6යි
කිරිබත්ගොඩ නගරයට විනාඩි 10 යි
පෑලියගොඩ නගරයට විනාඩි 5යි