කොළඹ 4 පිහිටි විදුලි ක්ෂේත්රයට සම්බන්ධ ප්‍රමුඛපෙලේ ආයතනයක පහත ඇබෑර්තු ඇත.
කාර්යාල සහායකින්
• අවුරුදු 18ත් 30ත් අතර
• O/L, A/L පෙනී සිටිම
• සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
• පරිගණක දැනුම අමතර සුදුසුකමකි
• කොළඹ අවටින් විම
රියදුරන්
අවම වසර 5 ක පළපුරුද්දකින් යුත්, සැහැල්ලු වාහන පැදවිය හැකි, මනා විනයක් හා සෞඛය තත්වයකින් යුත් සේවකයින් බදවාගැනීම් කඩිනමින් සිදුකරනු ලැබේ. වත්තල අවටින් විශේෂයි.
______________________________________________________________
අපෙන් ඔබට
- ආකර්ෂණීය වැටුප්
- ආහාර දීමනා
- අතිකාල දීමනා
- දක්ෂතාවය මත උසස්වීම් සහ වැටුප් වැඩිවිම්
- අභ්‍යන්තර සහ බාහිර පුහුණු වැඩසටහන්
- සෞඛ්‍ය සහ පුද්ගලික අනතුරු රක්ෂණ ආවරණ
- පළපුරුද්දක් ඇති ඔබට 40,000 - 80,000 අතර මාසික අදායමක්
අදම අයදුම්පත 0766107543ට WhatsApp කරන්න.