ෆාමැටෙක් පුද්ගලික සමාගම වන අප ආයතනය සදහ කාර්යාල සහකාර වරයන් අවශ්‍ය වී තිබේ.
සුදුසුකම්.
1. වයස අවුරුදු 20- 40 අතර පිරිමි.
2. යතුරු පැදි බලපත්‍රයක් සහිත වීම.
ඉහත සුදුසු කම් සපුරා ඇත්නම් පහත සදහන් අංකයට අමතන්න හෝ එසේ නැතහොත් පහත සදහන් ලිපිනයට අයදුම්පතක් යොමු කරන්න.
011-2779869 - මානව සම්පත් කළමනාකරු.
මානව සම්පත් කළමනාකරු.
අංක 439,
තලවතුගොඩ පාර,
මාදිවෙල,
කෝට්ටේ.
email : hr.pharmatec1995@gmail.com