ගම්පහ පිහිටි පෞද්ගලික ආයතන සදහා කාර්යාල ලිපිකරු ලිපිකාරිනියන් බදවා ගැනේ
✅ සුදුසුකම්:
- වයස: 18 – 45 අතර
- සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
- ලිපි ලේඛන හැසිරවීමේ හැකියාව
- සාමාන්‍ය ගණන් කිරීම්, වාර්තා සකස් කිරීම
- කාර්ය මණ්ඩලය හා සහයෝගයෙන් කටයුතු කිරීම
🛠️ වගකීම්:
- ලිපි ලේඛන තබා ගැනීම
- දෛනික වාර්තා සහ ගිණුම් සටහන් තබා ගැනීම
- දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපැල් සකස් කිරීම
- ආයතනයේ කාර්යාල කටයුතු පිළිබඳව සහාය වීම
💰 ප්රතිලාභ:
- මාසිකව 35000 ට වැඩි ආකර්ෂණීය වැටුපක්
- උදේ 8 සවස 4.30 සේවය කාලය
- ඉරිදා පෝය රජයේ දිනයන් නිවාඩු වේ
- අමතර දීමනා ද සහිතයි
📩 අයදුම් කිරීම
📞 අයදුම්පත: යොමු කරන්න ✅ 0769664065
✅0741243099
ඔබේ වෘත්තීය ගමනට ශක්තිමත් පියවරක් අදම ගන්න