කාර්යාල ලිපිකරුවන්
කොළඹ දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ ආයතන කීපයක ලිපිකරු තනතුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම.
ගම්පහ මීගමුව වේයන්ගොඩ කඩවත මිනුවන්ගොඩ කිරිඳිවෙල යක්කල නිට්ටඹුව රාගම මීරිගම අලව්ව කැලණියේ කටුනායක සිදුව ජායෙල කිරිබත්ගොඩ ඇතුළුව ගම්පහ දිස්ත්‍රික්කය පුරා පුහුණු/නුපුහුණු ලිපිකරුවන් කඩිනමින් බඳවා ගැනීම
1)මුදල් අයකැමියන්
2)දුරකථන ක්‍රියාකරුවන්
3)පිළිගැනීමේ නිලධාරීන්
4)ගිණුම් ලිපිකරුවන්
5)ගිණුම් සහයකයින්
6)පරිගණක ක්‍රියාකරුවන්
7)කාර්යාල සේවකයින්
8)කාර්යාල ලිපිකරුවන් ඇතුළු තවත් අංශ සඳහා
සේවා පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ, පුහුණුවීම් ලබාදීම සිදුකරනු ලබයි. අදම අයදුම්පත් යොමු කරන්න.
සුදුසුකම්
#) වයස අවුරුදු 18 වැඩි විය යුතුය.
#) O/L පෙනී සිටිම ප්‍රමාණවත්
#) අමතර අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුකම්මත රැකියාවන්ට යොමු කිරීම්
(විශ්ව විද්‍යාල සිසුන් හට ඇඳුම් කිරීමේ හැකියාව ඇත)
ප්රතිලාභ===
#)35000-75000 අතර වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)
#)ඔබට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබාදීම
#)රජයෙන් අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද
#)පුහුණු කාලයෙන් පසු රැකියාවේ ස්ථිර කිරීම්
#)අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබාදීම
වැඩි විස්තර සඳහා බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න
0768810143
සම්බන්ධ වීමට නොහැකි වූ අය whatsapp කෙටි පණිවිඩ යොමු කරන්න පහත අංකය වෙත 0768810143