🍽️ හොඳ තත්ත්වයේ ලී කෑම මේසය සහ පුටු සෙට් එක විකිණීමට 🍽️
▫️ ශක්තිමත් ලීයෙන් නිමවා ඇති කෑම මේසය
▫️ පවුලේ භාවිතයට ඉතා සුදුසුයි
▫️ භාවිතා කළ එකක් නමුත් හොඳ තත්ත්වයේ තියෙනවා
▫️ පුටු සමඟ ලබාදේ
▫️ ගෙදර, boarding place, restaurant වගේ තැන්වලටත් සුදුසුයි
▫️ ඉක්මනින් විකිණීමට
📍 පරීක්ෂා කරගෙනම ගන්න පුළුවන්
💰 මිල සාකච්ඡා කළ හැක
📞 වැඩි විස්තර සඳහා message