🪑 හොඳ තත්ත්වයේ භාවිතා කළ ගෘහ භාණ්ඩ විකිණීමට ඇත.
✔️ තේක්ක පුටු සෙට් එකක් සමඟ ස්ටූල් එක
✔️ කෑම මේසය සමඟ පුටු 6ක්
✔️ වේවැල් (Cane) පුටු 3ක්
💰 මිල සාකච්ඡා කළ හැක (Negotiable)
⚡ ඉක්මනින් විකිණීමට