Junior WordPress Developer
⏰ පූර්ණ කාලීන / අර්ධ කාලීන
WordPress වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ update කිරීම
🔹 ඔබ කළ යුතු දේ
✔️ WordPress pages update කිරීම
✔️ Images & content add / change කිරීම
✔️ Themes & plugins basic changes
✔️ Layout / small errors fix කිරීම
✔️ Senior developerට support දීම
🔹 අවශ්‍ය සුදුසුකම්
✔️ WordPress හෝ HTML / CSS මූලික දැනුම
✔️ Computer & Internet හොඳින් භාවිතා කිරීම
✔️ Sinhala / English content කියවලා අවබෝධ කිරීම
💰 වැටුප — සාකච්ඡා කර තීරණය කරගත හැක
👉 අයදුම් කරන්න
CV එකක් (තිබේ නම්) සහ කල WordPress වැඩ උදාහරණ එවන්න:
📧 sanjeewa.basn@gmail.com