Tinker (Junior/Senior)/ ටින්කර්
ස්ථානය: කොළඹ 14, ග්‍රෑන්පාස්
වාහන ටින්කර් කිරීම සඳහා සේවා පළපුරුද්දක් තිබීම, තියුණු ඇසක් සහ උසස් තත්වයේ නිමාවක් ලබා දීමට කැපවීමක් තිබීම අනිවාාර්ය්ය වේ.
පුහුණු /නුපුහුණු සේවකයින් ඉක්මනින් අවශයයි.
ඔබ ඉහත සුදුසුකම් සපුරන අයෙක් නම් ඇබෑර්තුවේ නම සඳහන් කර 0772549727 අංකයට WhatsApp හෝ careers@senoksl.com විද්‍යුත් ලිපිනයට ඔබගේ අයදුම්පතක් යොමු කරන්න