නිවන්දම, 266/1 බස් පාරට උතුරු බටගම ආප්ප කඩේ හන්දිය . සිද්ධාර්ථ පාසලට මී. 100 යි . නිවසක් සදහා සුදුසු පර්චස් 6 ක තැනිතලා වතුරට යට නොවන ඉඩම ලක්ශ 25 යි. ලක්ශ 15 ක් ගෙවා ඉතිරිය පහසු ගෙවීමේ ක්රමයට. මාසික වාරිකය 22500/- බැංකු ණ්ය ලබ ගත හැක. ගම්පහ නගරයට සහ ජා ඇ ල නගරයට විනාඩි 15 න් , රාගම ශික්ෂණ රෝහලට විනාඩි 20 යි ජාඇල අධ්වේගි පිවිසුමට විනාඩි 10 යි.