ජාඇල - උදම්මිට මහා පන්සල හා පොඩි පන්සලට 500 m යි.උදම්මිට රද්දොළුගම පාරේ More Supermarket එක අසල ජුලියානා රෙසිඩන්ට් එකේ මෙම බිම් කොටස ඇත.
පර්චස් 8 - ලක්ෂ 32 යි.
2025 අගෝස්තු 5 වන දිනට ප්රථම ගන්නා අයට ලක්ෂ 30 ට බිම් කොටස.මිලේනියම් සිටි නිවාසපුර ඒකළ ගුවන් හමුදා කඳවුරට 12 m කි.ඒකල රජ මාවතට, පීල්ල හන්දියට 400 m වේ.අලවතු පිට දුම්රිය පොළට 400 m යි.පයින් යා හැක.රද්දොලුගම පාරට 188 බස් පාරට 2km වේ. මීගමුව පාරට 2 km වේ.
♦️පිරිසිදු ඔප්පු
♦️ඉඩම් වලට හා වාහන වලට හුවමාරුව සිදු කරනු ලැබේ.
ලක්ෂයක් ගෙවා බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
අමතන්න