කොටුගොඩ , ගම්පහ 244 බස් පාරට මායිම්ව තනිමහල්, දෙමහල් කාමර 3 ක් සහිත නිවස සමග පර්චස් 15.5 ඉඩම - ලක්ශ 160 ක් වේ. කටුනායක ගුවන් තොටුපොළ හා අයෝජන කලාපයට කී.ම්.3 ඒකල කාර්මික ජනපදයට ව්නාඩි 10, කොළඹ කුරුණෑගල 05 බස් පාරට විනාඩි 5 . අවශ්‍ය නම් කොටස් 2 ට වුවද, බෙදා වෙන් කර ගත හැක. වහාම පදිංචි විය හැක. ගබඩාවකට ද සුදුසු වේ. කන්ටේනර් ඇතුලු විය හැක.