පර්චස් 11.5 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 4 ක් සහා bathroom 3 ක් ඇත
වහන තුනක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
177 බස් පාරට පෙනෙන දුරින් ඇත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක
උඩුමහලේ ඇති කාමර තුනම Ac කර ඇත