පර්චස් 8 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 3 ක් සහා bathroom දෙකක් ඇත
වහනයක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැකිය