පර්චස් 12 ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත
177 බස් පාරට මීටර් 600 ක දුරකි
පර්චස් එකක මිල ලක්ෂ 13 කි
ඉඩම බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක
ඉඩම වටේටම තාප්ප ගසා ඇත