⭕️මුල්ලේගම පර්චස් 26.10
නිවසක් විකිණීමට...⭕️
📍මුල්ලේගම අතුලවංශ නාහිමි
මාවතේ 3 වන පටුමග
🖊️සින්නක්කර නිරවුල් පිරිසිදු ඔප්පු
(බැංකු ණය ලබා ගත හැක)
🖊️බිම්සවිය ඔප්පු
📍වට තාප්ප
📍ගේට්ටු 4
📍කාමර 4
📍බාත්රූම් 3
📍මුළු බිම් ප්‍රමාණය - පර්චස්
26.10
📍වර්ග අඩි - 2502
විදුලිය ✅
නළ ජලය ✅
ළිං ජලය ✅
දුරකථන පහසුකම් ✅
📌 නිවසට ඇතුල් වීමට මාර්ග
දෙකක්
📌එක් මාර්ගයක් පළල අඩි15
🖊️රජයේ පාසල් සහ අනෙකුත් සුපිරි
නාගරික පහසුකම් සියල්ල ඉතා
සමීපයෙන්..
📌 ගංවතුර සහ ස්වාභාවික ආපධා
වලින් තොරයි💯
✨නිදහස් නිස්කලංක පරිසරය
⏳698 බස් මාර්ගයට - 100m
⏳697 බස් මාර්ගයට - 750m
⏳අතුරුගිරිය අධිවේගී පිවිසුමට -
3.5km
⏳මාකුඹුර බහුවිධ ප්‍රවාහන
මධ්‍යස්ථානයට - 6km
⏳කඩුවෙල අධිවේගී පිවිසුමට -
7.2km
⏳හෝමාගම නගරයට - 4.9km
⏳ගොඩගම නගරයට - 4km
⏳අතුරුගිරිය නගරයට - 2.8km
💸 මිල - කෝටි 3.5