පර්චස් 15.3 ක පිහිටි මෙම නිවස සහ ඉඩම විකිණීමට ඇත
නිවසේ සිට 164 බස් පාරට ඉතා සමීප දුරකි
වහන්න නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවසට පිවිසෙන මාර්ගය අඩි 20 ක් පළල වේ
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක
මෙහි මිල සඳහන් කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි