පර්චස්10 ක පිහිටි මෙම ඉඩම සහ නිවස විකිණීමට ඇත
මෙහි මිල සඳහන් කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි
ගංවතුර අවදානම් කිසිවක් නැත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක