පර්චස් 7 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
මෙම නිවසට වෙන වෙනම ජලය සහ විදුලිය ඇත
ප්රධාන බස් පාරට ඉතා සමීපයෙන් පිහිටා ඇත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක