පර්චස් 3.5 ක පිහිටි මෙම අලුත්ම නිවස කුලියට දීමට ඇත
bedroom 2 ක් සහා bathroom 1 ක් ඇත
වහනයක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
මාසික කුලිය රුපියල් ( 58000 ) කි
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක