🏡 House for Sale – Kaduwela (අම්බතලේ / වැලිවිට අතර)
නිහතමානී, වාසයට හොඳ ස්ථානයක පිහිටි වටිනා නිවසක් විකිණීමට 🏡
✔ පර්චස් 3ක ඉඩම
✔ දෙමහල් නිවසක් සඳහා ශක්තිමත් slab (slab) දමා ඇත – ඉහළ මහල් ඉදිකිරීමට සුදුසුයි
✔ පහළ මාලය ඉදිකර අවසන්
✔ කාමර 1ක්
✔ බාත්රූම් 1ක්
✔ සාලය සහ කුස්සිය
✔ වාහනයක් ගාල් කිරීමට ඉඩ පහසුකම් 🚗
✔ ජලය සහ විදුලිය සියල්ලම ඇත 💧⚡
📍 ස්ථානය: කඩුවෙල – අවිස්සාවේල්ල පාරට විනාඩි 5යි
📍 අම්බතලේ හන්දිය හා වැලිවිට හන්දිය අතර
🚗 කොළඹට විනාඩි 20යි
🚗 කඩුවෙල. හන්දියට විනාඩි 10යි
🚗 මාලඹේ. හන්දියට විනාඩි 15යි
🛣️ ගමනාගමනයට ඉතා පහසු ස්ථානයක්
💰 මිල සාකච්ඡා කළ හැක