3 Storied Hosue For Sale Kaduwela Ihala Bomiriya
කඩුවෙල ඉහල බෝමිරියෙන් අතිවිශිෂ්ට 3 මහල් සුඛෝපභෝගී නිවසක් – ඔබට අයිති විය යු?
LKR225 · In stock
Listed in Ranala, Colombo
Details
කඩුවෙල ඉහල බෝමිරියෙන් අතිවිශිෂ්ට 3 මහල් සුඛෝපභෝගී නිවසක් – ඔබට අයිති විය යුතුම අනගි අවස්ථාවක්!
මේක නිකන්ම සරල නිවසක් නෙවෙයි…
මෙය ඔබගේ ගෞරවය, බලය සහ ජීවන මට්ටම පෙන්වන එකක්.
4000 sq.ft කට වඩා විශාලත්වයක් සහිත, පර්චස් 10ක ඉඩමක ඉදි කර ඇති මෙම නිවස ඔබට ලබා දෙන්නේ නිදහසක්, සුවපහසුවක් සහ අතිවිශාල අවකාශයක්.
✨ විශේෂාංග ලෙස:
• විශාල කාමර 6ක්
• නවීන නාන කාමර 2ක්
• අති නවීන කුස්සියන් 2ක්
• විශාල Modern Living Areas 3ක්
• Cozy Dining Areas 2ක්
• විශාල Office and Study Area එකක්
🏰 3වන මහල – විශේෂත්වයේ උච්චතමය
100 කට වැඩි පිරිසකට සරලවම පාර්ටි එකක්,Private Bar එකක් , Events හෝ VIP gathering එකක් උනත් පවත්වාගන්න පුළුවන් විශාල open space එකක්.
මෙතනින් බලද්දී මුළු ගම්මානයම දිස්වනවා වාගේම , ශ්රී පාදය (Adam’s Peak) පවා දිස්වෙනවා — ඔබ රාජකීය ජීවිතයක් වගේ ලොක්කෙක් ජීවත් වෙනවා වගේ හැඟීමක්!
🚗 Parking & Garden:
• වාහන 3කට ඉඩ(2 SUVs)
• බයික්/Three-wheel සඳහා අමතර ඉඩ
• ලස්සන වත්තක්
💰 ආයෝජන වටිනාකම:
මෙය ජීවත් වීමට, Rent කිරීමට, Event space එකක් කරගැනීමට හෝ business use එකකට හොඳම අවස්ථාවක්.
📍 ඉතා ශීඝ්රයෙන් වර්ධනය වන කඩුවෙල – ඉහල බෝමිරිය ප්රදේශයේ පිහිටා ඇති අතර ඉස්කෝල 5කට ඉතාමත් ඉක්මන් ප්රවේශය ද , Cargils Food city, Whole Sale, Grocery Stores, Hardwares, Pharmacy, Travel Agencies, Tailer shops, Car sale, Communications, Phone repair shops යන සියලූම අත්යවශ දේවල් නිවස අවටින්ම ලබා ගත හැක.
⚠️ මෙවැනි අවස්ථා දිගු කාලයක් රැඳෙන්නේ නැහැ.
ඔබ ප්රමාද වුණොත්… වෙන කෙනෙක් ගන්නවා.
දැන්ම message කරන්න. මේ අවස්ථාව අතහරින්න එපා.
Price = 22,500,000.00