කඩුවෙිල නගරයේ සිට 1km හංවැල්ල දෙසට පිහිටි නිවස නිදන කාමර 4, යාබද නාන කමර 1, ප්‍රධාන ආලින්දය ,කෑම කාමරය ,කුස්සිය ,වාහන ගල්කරන ස්ථානයක් සහ පිටත වැසිකිළිය,නාන කාමරය ,නවතමයෙන් අලුත් වැඩියා කරනලද නිවස කඩිනමින් බදු දිමට ඇත .පදිංචියට /මහා පරිමාණ ව්‍යාපාරයට ඉතා සුදුසුවෙි.