ගම්පහ | උඩුගම්පහ පිහිටි අලුතින් ඉදිකරන ලද නිවසක් ඉක්මනින් විකිණීමට...
• ඉඩමේ ප්රමාණය : පර්චස් : 10 යි
• නිවස : වර්ග අඩි 1350 යි
- නිදනකාමර : 03
- නානකාමර : 01
- සාලය , කෑමකාමරය සමඟ මුළුතැන්ගෙය සහ වැරැන්ඩාවකින් නිවස සමන්විත වේ.
• සම්පූණයෙන් නිවස ටයිල් කර සිවිලිම් ගසා ඇත
• වට තාප්ප සහ , ගේට්ටු සහිතයි
• ජල , විදුලිය සහිතයි
• පිරිසිදු සහ සින්නක්කර ඔප්පු
• වාහන 4 , 5 ක් නැවැත්වීමේ පහසුකම් සහිතයි
- ප්රධාන බස් මාර්ගයට : විනාඩි 10
- උඩුගම්පල නගරයට : විනාඩි 10
- ගම්පහ නගරයට : විනාඩි 20
- නිට්ටුඹව ගුවන්තොටුපොල පාරට : විනාඩි 10
- කටුනායක ගුවන්තොටුපොලට : විනාඩි 25
- ආනන්ද ජාතික පාසලට : විනාඩි 10
- ගමේ රෝහලට : විනාඩි 15
- උඩුගම්පල නයිවල පාරට : විනාඩි 10
- සියලුම බස් මාර්ගවලට : විනාඩි 10 - 15 න් ලගා විය හැකි පහසුකම් සහිතයි
• වැඩි විස්තර සඳහා අමතන්න
• ඉක්මනින් විකිනීමට
• විකුනුම් මිල : ලක්ෂ 95/=
• මිල ගණන් සාකච්චා කරගත හැක...