House For Sale in Ragama
රාගම තේවත්තේ විහාර මාවතේ පිහිටි අංගසම්පුර්ණ නිවස විකිණීමට ඇත
> ඉඩමේ ප්රමාණය පර්චස් 10.5
> නිවසේ ප්රමාණය වර්ග අඩි 1500
> නිදන කාමර 04
> නාන කාමර 02
> සාලය
> කුස්සිය
> ජලය ( ළිං ජලය /නල ජලය )
> විදුලිය
> වට තාප්ප
> ගේට්ටු
> රාගම නගරයට 3km
> තේවත්ත පල්ලියට 1km
> සාමකාමී වටපිටාව
> අඩි 20 පාර
> විකුණුම් මිල ලක්ෂ 125 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය )
+++ වැඩි විස්තර සදහා අමතන්න