Brand New House For Sale in Gampaha | Weliweriya
ගම්පහ වැලිවේරිය වෙන්දේසි කරන ලද ඉඩමක🔥පදිංචි නොවූ නවීන පන්නයේ අංග සම්පූර්ණ නිවස
> පර්චස් 13
> නිදන කාමර 3
> සාලය
> මුලුතැන්ගෙය
> ඇතුලත පිටත බාත්රූම්
> හයිපැනල් සිවිලිම
> වට තාප්ප ගේට්ටු
> ජල විදුලිය
> වාහනයක් දැමිය හැකි ගරාජය(තවත් වාහන 5ක් පමණ නැවතිය හැකි ඉඩකඩ )
> සවිශක්තිය 💯
> උසස් තත්වයේ අමුද්‍රව්‍ය යෙදූ🔴( උළුවහු දොර ජනෙල් කොස්,තේක්ක,මහෝගනී දැව)ලංකා ටයිල් )
> ප්ලෑන් අනුමත
> වැදගත් සහ නිස්කලංක වටපිටාව
> නිවසටම අඩි 20 පිවිසුම් මාර්ගය
> හේනේගම මහා විද්‍යාලයට (ජාතික පාසල) 700m
> වැලිවේරිය නගරයට 2.5Km
> 202 ගම්පහ කිරිදිවැල බස් මාර්ගයට 500 m
> 514 වැලිවේරිය කොටුව බස් මාර්ගයට 2.5Km
> 17 මහනුවර පානදුර බස් මාර්ගය
> 228 වැලිවේරිය කොටුව බස් මාර්ගය
> 228/1 ගම්පහ කඩුවෙල බස් මාර්ගය
> ගම්පහ නගරයට 5 km
+++ මිල ලක්ෂ 155 ( මිල සාකච්ඡා කරගතහැක)