Land For Sale in Kiribathgoda
ඔබට ඉතාම හොද ආයෝජනයක් සදහාද වටිනාකමට ඉතා අඩුවෙන්ද උසස් වැදගත් සුවිශේෂී වූ නේවාසික පරිසරයක පිහිටි බිම් කොටසක් ලබාගැනීමටද ඔබට මෙය ඉතාම හොද අවස්ථාවක්
කිරිබත්ගොඩ ප්‍රධාන නගරයට සහ කඩවත ප්‍රධාන නගරයට දුර ප්‍රමාණය -1.5 km
කොළඹ – නුවර ප්‍රධාන පාරට මීටර්.350යි
ජාතික පාසල් 2ට දුර ප්‍රමාණය මීටර් 450යි
රාජ්‍ය, පෞද්ගලික බැංකු ,වෛද්‍ය මධ්‍යස්ථාන ,සුපිරි වෙළදසැල් , අනිකුත් අත්‍යවශ්‍ය සේවාවන් සදහාද දුර ප්‍රමණය m100යි 250ත් අතර, වත්තල , රාගම ප්‍රධාන පාරට දුර m 50 ක් ඇතුළු අඩි 21ක්වූ පුළුල් මාර්ගයක්ද සහිත සියලුම පහසුකම් තිබෙන මෙම ස්ථානයෙහි, මහාචාර්ය ,වෛද්‍ය , බැංකු කලමනාකාර , ගණකාධිකාරී , අධ්‍යක්ෂක , විධායක වැනි උසස් වැදගත් රැකියාවක් කරන මහත්ම මහත්මීන් 7 දෙනෙක්ගේ පදිංචියට පමණක් සීමාවුන නේවාසික පරිසරයකි
ඉතාම වැදගත් නේවාසික පරිසරයකට අයත් මෙම ස්ථානයෙන් පර්චස් 12.50ක්, පර්චස් 9ක් පර්චස් 6ක් වශයෙන් ඔබගේ උවමනාව අනුව එක් බිම් කොටසක් පමණක් විකිණීමට ඇත
ලක්ෂ 18ක් වටිනාකමක් තිබෙන පර්චසය හදිසිම මුදල් අවශ්‍යතාවයක් බැවින් වටිනාකමට ඉතාම අඩුවෙන් පර්චසය ලක්ෂ 14ක්වූ මිලක් මත ලක්ෂ 84කට එක් බිම් කොටසක් විකුනමි. මිල සාකච්ඡා කර ගත හැක.
+++ විමසීම් (8.00 a.m සිට 10.00 p.m දක්වා)