රාගම – තුඩුවෙගෙදර පල්ලිය අසල අලංකාර දෙමහල් නිවසක් විකිණීමට!
ස්ථානය: රාගම – තුඩුවෙගෙදර
මිල: රු. ලක්ෂ 250/= පමණයි
ඉඩම් ප්රමාණය: පර්චස් 13
නිවසේ ප්රමාණය: 1,500 Sq.ft.
පදිංචියටත්, ආයෝජනයකටත්, කුලී ආදායමක් ලබාගැනීමටත් සුදුසු වටිනා දේපළක්!
නිවසේ විශේෂාංග
නිදන කාමර 3
නාන කාමර 2
විශාල Living Rooms 2
Dining Area
Pantry 2
Balcony
අලංකාර Garden එක
දෙවන මහල වෙනම Boarding Rooms ලෙස භාවිත කළ හැක.
රාගම නගරයට කි.මී. 3
කඩවත නගරයට කි.මී. 5
කොළඹ – නුවර ප්රධාන පාරට කි.මී. 4
හොරපේ දුම්රිය ස්ථානයට කි.මී. 1
දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
වැඩි විස්තර සහ Site Visit සඳහා අදම අමතන්න!
Job No: EE-CH-H-14052